IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


අල්කාසිම් නිවාසවල සිටි ආසාදිතයා ඇසුරු කළ 50 ක් සොයා මෙහෙයුමක්

හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්තලම රත්මල්යාය අල්කාසිම් සිටි නිවාස යෝජනා ක්‍රමයේ කොරෝනා ආසාදිතයා සමග මන්නාරම අවමංගල්‍යකට සහභාගිවි සැගවි සිටින 50 ‍දෙනෙකු සොයා ආරක්ෂක අංශ සමග සෞඛ්‍ය අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ .

ඉන්දුනිදියාවේ ආගමික කටයුතු සදහා සහභාගි වි නැවත පසුගිය මාර්තු 16 දින ශ්‍රී ලංකාවට පැමින සිටි 61 හැවිරිදි තැනැත්තා තවත් පිරිසක් සමග මන්නාරම ප්‍රදේශයේ අවමංගල්‍යකට සහභාගිවු මෙම පිරිස මේ වන විටත් සැගවි සිටිමත් සමග මොවුන් සොයා මෙහෙයුමක් අරඹා ඇති බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි .

ඉන්දුනිසියා ආගමික කටයුතු වලට සහභාගි වු බව පවසන මෙම තැනැත්තා සෞඛ්‍ය අංශ සොයා ගැනිමේන් පසුව 21 දින ඔහුගේ නිවස තුල ස්වයං නිරෝධායනයට ලක්කර සිටියදී සිදුකල වෛද්‍ය පරික්ෂණ වලදි කොරෝනා ආසාදිතයකු බවට සනාථ කර තිබිණි.

කෙසේ වෙතත් කොරෝනා ආසාදිතයා තොරතුරු වසන් කිරිම හේතුවෙන් සෞඛ්‍ය අංශ මගින් දැඩි උත්සහයකින් පසුව මොහු ඇසුරු කළ හා මොහු සමග මන්නාරම අවමංගල්‍යයට සහභාගි පිරිස් ‍හදුනා ගෙන තිබුනද මොහු රැදි සිටි ස්ථාන වලින් පලා ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ පවසයි.

කෙසේ වෙතත් මෙම පිරිස සොයා ගැනිම අද (9) දවස තුළ සිදුකරන බව ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ පවසයි.
 



අදහස් (14)

අල්කාසිම් නිවාසවල සිටි ආසාදිතයා ඇසුරු කළ 50 ක් සොයා මෙහෙයුමක්

විජේ Thursday, 09 April 2020 07:59 AM

මරන දඩුවම නියමකල යුතුයි මේ වගේ අයට

:       0       10

Anzar Thursday, 09 April 2020 08:14 AM

මෙයා අනිවාර්යෙන්ම අපේ කෙනෙක් වෙන්න ඇති.

:       0       4

lankaputha Thursday, 09 April 2020 08:15 AM

මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ මොවුන් අතර ඇති වෙනස කුමක්ද ?

:       129       0

thushara Thursday, 09 April 2020 08:38 AM

මේ මිනිස්සු මොකද මේ වසංගතය බෝ කරන්න උත්සහ ගන්නේ. රජය කියන දෙකට ඇහුම්කම් දෙන්නේ නැහැ. මේ වසංගතය වැඩි හරියක් බලපෑම් කරන්නේ මේ ජන සමාජය... කොරෝනා ජාති ආගම බලල හැදෙන එකක් නොවේ කියල තේරුම් ගන්න බැරි ඔලුවක්ද තියෙන්නේ...?

:       0       27

samantha Thursday, 09 April 2020 08:53 AM

ඇත්තටම මේ මුස්ලිම් අයට තේරෙන්නේ නැද්ද මේ හැංගිමුත්තම් සෙල්ලම නිසා තමන්ගේ ජාතියේ අයට මෙන්ම අනිත් අයටත් මේ වසංගතයෙන් ගැලවිලා ආයේ සාමාන්‍ය ජීවිතේට යන්න පරක්කු වෙන බව. හැමෝම තමන්ගේ විස්තර හරියට ඉදිරිපත් කරලා නිරෝධායනය වෙනවා නම් මාසෙන් මේ ප්‍රශ්නය ඉවරයිනේ. එතකොට ලෙඩවුන අය සහ අවදානම් අය විතරනේ බලා ගන්න තියෙන්නේ...

:       0       11

JAYATH Thursday, 09 April 2020 09:13 AM

මේ නරියන්ව අල්ලලා චීන දඬුවම් දෙන්න ඕන

:       24       15

Champa Thursday, 09 April 2020 09:36 AM

සැඟවී සිටිනවා කියල කියන්නේ ඒ මිනිස්සු ගෙවල් වල නැත්ද? ඇඳිරි නීතියත් තියෙද්දී මේ මිනිස්සු ගෙවල් වලින් පලා ගිහින් කියන එකද මේ කියන්නේ? මේ කියන සමහර දේවල් වලින් හැඟවෙන්නේ වෙනත් දෙයක්. චන්දයක් ළඟ එනකොට එහෙම නැත්නම් වෙනත් දේශපාලන අවශ්‍යතා මත කුලී ජාතිවාදීන් නැගිටිනවා කියන එක දැන් මම හිතන්නේ සිංහල බෞද්ධයන්ට අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. හිතා හෝ නොසිතා දැන් දැන් පළවෙන ප්‍රවෘත්ති අනුව කොරෝනා ජාතිවාදකුත් මැවෙන බව පේනවා. කොරෝනාවෙන් මියගිය මිනිස්සු ආදාහනය කිරීම හරහා සමහර පාර්ශවයන් ජාතිවාදයේ ගිනි අවුලන්න ගත්ත උත්සාහය පොරොවෙන් කඩන්න ඉන්නේ නැතුව අගමැතිතුමා නියපොත්තෙන්ම කඩල දැම්ම දෙවෙනි සර්ව පාක්ෂික රැස්වීමේදී. ඊට පස්සේ ආයෙත් ඒ ගැන කෙලින්ම කතා කළා පෝය දවසේ කරපු කතාවේදී. කොරෝනා ජාතිවාදයක් අවුස්සන්න හදපු උත්සාහය අගමැතිතුමාගේ කෙලින් කතාව හින්ද අසාර්ථක වුනා වගේම සාමකාමී ජනතාවටත් ඒ කතාව අස්වැසිල්ලක් වුනා. ෆේස්බුක් එකේ ජාතිවාදී පෝස්ට් පල කරන්නේ කුලී ජාතිවාදී ලියන්නන් බව අවබෝධ කරගෙන ඒ උගුල් වලට අහු නොවී ඉන්න හැම පුරවැසියෙක්ම මතක තියා ගන්න ඕනේ.

:       0       56

de silva berlin Thursday, 09 April 2020 10:24 AM

මේ කරන්න හදන්නේ කොරෝන හැදිලා ඉස්පිරිතාලේට ඇතුල්වෙන්න ඉස්සෙල්ල තව 200-300 ලෙඩ කරන්න , රටේ අනිත් මිනිස්සුන්ට නැති මුස්ලිම් මිනිස්සුන්ට පමණක් තිබෙන මේ මානසික රෝගය කුමක්ද ?

:       0       9

පිටිගල මිලානෝ Thursday, 09 April 2020 10:44 AM

මේ මිනිස්සුන්ගෙන් රටට පුදුම කරදරයක්නේ තියෙන්නේ. කෙසේ වෙතත් කොරෝනා මරණ නම් කෙලින්ම පුච්චලාම දාන්න.

:       0       97

FAIROOS Thursday, 09 April 2020 11:01 AM

අහුවුනත් කෙලිම්ම වෙඩි තියන්න තියන්නේ...

:       0       95

lalithm Thursday, 09 April 2020 11:05 AM

මේ ආගමික අනන්‍යතාවය ඇති අයවලුන් ලෙඩක් හැදුනම හැන්ගෙන්නේ ඔවුන් මෙම රෝගය ඒඩ්ස් කියල හිතාගෙනද? අඩු ගණනේ ඔවුන්ගේ ගම්වල සහ ආගමේ නායකයින්වත් ඉදිරිපත්වෙලා මේ පණිවුඩය ඔවුන්ට නොදෙන්නේ මොකද? සමස්ත රටවැසියාගෙන්ම පලිගන්න වගේ...

:       0       90

ruwanmadu karunarathna Thursday, 09 April 2020 12:42 PM

දුර්වල ආගමික විශ්වාස සහ චර්යාලෝකය අදුරු තැනකට පත්කර ඇත...

:       0       81

kasun Thursday, 09 April 2020 03:25 PM

මේ ජනවර්ගයේ බොහෝ අය ඇත්තෙන්ම මහා මෝඩයි. ඔවුන්ගේ බහුතරයකට ඇත්තේ කපටි ජාවරමින් මුදල් ඉපයීමේ නුවණ පමණයි. ඒවගේම ඔවුන් ස්වභාවයෙන්ම ආක්‍රමණශීලියි. ඔවුන් හිත හොඳ මිනිස්සුන්ගේද පිළිකුලට භාජනය වෙනවා.

:       314       120

Asoka Thursday, 09 April 2020 04:54 PM

දැන් පේනවා නේද මේ මිනිසුන්ගේ උගත්කමේ තරම...? මොවුන් නුගත් වන තරමටම ඒ අයගේ ලොකු තැන්වලට ඉතා වාසිදායකයි...

:       0       100

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26899 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18168 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10873 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 623 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 183 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 843 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site