හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම අල්කාසිම් සිටි හා පාලවිය ප්‍රදේශ වල සැගවී සිටි 65 ක පිරිසක් පුනානි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීමට අද(9) දින රාත්‍රියේ කටයුතු කල බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චන්රු ප්‍රනාන්දු මහතා පවසයි.
මෙසේ පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවිම සිදුවුයේ පුත්තලම අල් කාසිම් සිටි නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි කොරෝනා ආසාධිතයකු ලෙස හදුනා ගැනුන ආසාධිතයා සමග සමිප සම්බන්ධතා පැවැත්වු පිරිසක් බව කියයි.
අදාල පිරිස අල්කාසිම් සිටි කොරෝනා ආසාධිතයා සමිපව ඇසුරු කර ඇති බවත් ඒ බව අදාල ආසාදිතයා වසන් කර තිබු බවදපුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා කියයි.
අදාල අල් කාසිම් සිටි කොරෝනා ආසාධිතයා ඉන්දුනිසියා ආගමික කටයුතු සදහා ගොස් මාර්තු 16 දින ශ්‍රී ලංකාවට පැමිනි අයකු බවද කියයි.
මෙම ආසාධිතයා සෞඛ්‍ය අංශ සෝයා ගැනිමට ප්‍රථම මන්නාරම තාරා පුරම් ප්‍රදේශයේ අවමංගලයකට බස් රථයකින් මෙම පිරිසත් සමග ගමන් කර තිබු නමුත් මේ සියල්ල වසන් කර තිබියදි ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ කල සෝදිසි මෙහෙයුමකින් 9 දින සවස වන විට අනාවර්ණය කර තිබුනී.
අදාල පිරිස පොලිස් හා යුධ හමුදාව එක්ව සෞඛ්‍ය අංශ මැදිහත් වි පුත්තලම සහිරා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන එමෙන් යුධ හමුදා ආරක්ෂාව යටතේ පසුව බස් රථ හතරකින් පුනානි බලා පිටත් කිරිමට කටයුතු කල බව පුත්තලම 143 වන බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතා පැවසිය.






COMMENTS
මේ මිනිස්සු තමන්ගේම වර්ගයා විනාශ මුඛයට ඇද දමන්න තරම් ම්ලේච්චයෝ නම් මොවුන් යම් ආගමික භක්තිකයින් යයි කියන්නේ කොහොමද? මොවුන් රටට සහ ආර්ථිකයට කරන හානිය ඔවුන්ගෙන් අයකරන්න ක්‍රම වේදයක් සකසන්න. හිතාමතා කරුණු වසන් කරන අයවලුන් යලි සමාජයට පිවිසෙන්න ඉඩ දීම නොකල යුත්තක්...
මොවුන් රෝගීන් වෙන්නත් පුළුවනි.
ලලිත් එම් මහතාගේ අදහස මම අනුමත කරන අතර , මොවුන්ගේ අරමුණ මට පැහැදිලි නැත , මුලින්ම තමන් වටේ සිටින අනුගාමිකයන් සහ හිතවතුන් ගේ ජිවිත අනතුරේ දමල ඊට පස්සේ සෙසු රටවැසියන්ගේ ජිවිතත් අනතුරේ දමන්නේ කුමටද ?
මේ මිනිස්සු ඉන්න රටවල හැමදාම ප්‍රශ්නම තමයි
මොවුන්ට PCR පරීක්ෂණය කරලා රෝගය තියනවද නැත්ද කියල හොයල බලන්න බැරිද ? එතකොට ප්‍රශ්නය ඉක්මනින් ම ඉවරකරලා දාන්න පුළුවන් නේ ?
මේ අයට කොහොමත් ලොකු ආකල්පමය සහ බුද්ධිමය ගැටලුවක් තියෙන බව මේ බෝඩ් ලෑල්ල සාක්ෂි. වෙනම මනෝ රාජ්‍යයක මොවුන් ජීවත් වන්නේ. ඒ නිසයි සාමාන්‍ය තර්ක බුද්ධියට ගෝචර නොවන දේ මොවුන් කරන්නේ....
මේ මුග්ධයින්ව පිටුවහල් කරන්න බැරිද?
ලෝකෙටම එකම සරණ විද්‍යාව සහ තාක්ෂණය බව ඔප්පු වෙලා තියෙද්දිත් මානව පරිනාමයටත් නිගා දෙමින් හැසිරෙන සහ පාර භෞතික විශ්වාසයන්ගේ වහලුන් සේ ජීවත් වන මානව පරිනාමයේ ඓතිහාසික අත්වැරද්දක් වන මොවුන්ට අනුකම්පා කරන්න.
මේ බොහෝ උදවිය ඉන්දුනීසියානු ආගමික උත්සවයකට සහබාගී වූ බවට සදහන් අය. ඉන්දුනීසියානු ජකාර්තා වැනි නවීන නගර ඉතා ඉහළ මට්ටමේ ආගමික අන්තගාමි නොවූ පිරිස් ජීවත්වන අතර ඉන්දුනීසියානු දූපත් සමුහයේ සමහර දූපත් ඉතා දරුණු ලෙස ශරියා නීතිය ක්‍රියාත්මක වන ආගමික අන්තවාදි අදහස් පතුරුවන ස්ථාන. මේ අයගේ ආගමික උත්සවය ගමනාත්තයන් වෙන්නේ මේ දූපත්. අපේ ශ්‍රීලංකන් ගුවන් සේවයත් මේ ආගමික කල්ලිවලට ආවඩන පිළිවෙතක් තමා ඉන්දුනීසියානු ගමනාත්තයන් වල දක්වන්නේ. කරුණාකර ත්‍රස්ත විමර්ශනය කරන උදවිය මේ ඉන්දුනීසියානු ආගමික ගමනාත්තයන් ගැන සොයා බලන්න. හැම ත්‍රස්තවාදීයාම එන්නේ මැදපෙරදිගින් නෙවේ. විවිධ මුහුනුවරින් පැමිණිය හැකිය. විශේෂයෙන් on arrival වීසා ක්‍රමවේදයත් මෙයට කෙලින්ම බලපානවා. ඉන්දුනීසියානු ගුවන් තොටුපළ හරිම විවෘත නිදහස් ස්ථානයක්. ඔවුන් අපේ රටෙන් යන අයගෙන් ආවේ කුමකටද කියා නිකමටවත් අහන්නේ නෑ.
පාඩම් කියාදී තිබෙන පිළිවෙලට තමා අනුගමනය.
මේ ජන කොටස නිරෝධායනය කරන්න ඕනේ උතුරු කොරියාවේ ක්‍රමයට.
අල් කාසීම් වගේ අරාබි නම් දාගන්න යන්න එහෙට. මේක ලංකාව.
වේවැල් පාරවල් දෙක බැගින් දීලා බස් එකට නංවන්න තිබුනේ. මේ නොපෙනන දෙවියන් අදහන මොඩයන්ට...
ඉන්දුනීසියාව කියන්නේ ක්‍රි .පු, 600 ගණන් වල තිබ්බ බෞද්ධ රටක්. ලෝකයේ තියන විශාලම වෙහෙර වහන්සේ බෝබදුර් තියෙන්නේ ඉන්දුනීසියාවේ ජාවා දුපතේ මැද. නමුත් දැන් ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනය ඉන්න රට වෙලා. අරාබි කාරයෝ ඒ රට ආක්‍රමණය කරලා ඉවරයි.