වෙසක් පොහොය නිමිත්තෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කාර්ය මණ්ඩලය හා නේවාසික රෝගීන්ගේ සහභාගීත්වයෙන් ශීල භාවනා වැඩසටහනක් අද (07) රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
අයි.ඩි.එච් රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනයක මහතාගේ මගපෙන්වීම මත රොහල් කර්‍ය මණ්ඩලය විසින් මෙම ශීල භාවනා වැඩසටහන සංවිධානය කර තිබිණි.
ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් වලින් මෙම සිල් සමාදන් වීමේ වැඩසටහන සමන්විත වී තිබුණි.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් රෝහල වෙසක් සැරසිලි වලින් සරසනු ලැබීය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd