(විනීතා එම් ගමගේ)
මෙත් සවිය සංවිධානය මගින් සංවිධානය කරන බුද්ධ වර්ෂ 2564 සයිබර් වෙසක් කලාපය සඳහා මේ මස 12 වැනිදා දක්වා නිර්මාණ භාර ගැනේ.
මේ සඳහා චිත්‍ර නිර්මාණ හා භාවනාවට අදාල ධර්ම කරුණු සහිත රූපසටහන්වල ඡායාරූප, පරිඝනක තාක්ෂණය යොදාගෙන නිර්මාණය කළ ඇනිමේටඩ් වෙසක් තොරණ, වෙසක් කූඩු වෙසක් සැරසිලි හා පාසල් මගින් සංවිධානය කරන සයිබර් වෙසක් කලාපවලට පිවිසෙන සබඳතා ද තම සංවිධානයේ වෙබ් අඩවිය වෙත එවන මෙන් මෙත් සවිය සංවිධානයේ සභාපති මහචාර්ය චන්දන ජයරත්න මහතා ඉල්ලා සිටියේය.
මේ මස අට වැනිදා තෙක් උඩුගත කරන නිර්මාණ සඳහා විද්‍යුත් තැපෑල ඔස්සේ සහභාගි වීමේ සහතික පතක් පිරිනමන බව ද හෙතෙම සඳහන් කළේය.
නිර්මාණ උඩුගත කිරීම සඳහා www.meethsaviya.lk වෙබ් අඩවිය භාවිතා කරන ලෙසත් වැඩි විස්තර සඳහා 0714014467 හෝ 0112505088 දුරකථන අංක අමතන ලෙසත් ජයරත්න මහතා ඉල්ලා සිටියේය.
2025 දෙසැම්බර් මස 04
217
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අන්තර්ජාලයෙන් වෙසක් සැරසිලි තරඟයක්