(පද්මා කුමාරී කංකානම්ගේ )
මන්නාරම අඩම්පන් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරීන් විසින් අද(30) දින,අඩම්පන් ප්‍රදේශයේ පුද්ගලයින් 100 කට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම අඩම්පන් නගරයේ දී සිද කළේය.
ලක් සතොස හා සමෘද්ධි බැංකු ආශ්‍රිතව භාණ්ඩ මිළට ගැනීමට පැමිණි ජනතාව අතුරුන් තෝරා ගත් පිරිසකට මෙම ද්‍රව්‍ය බෙදා දුන්නේය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd