( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අටුළුගම මාරාවෙන් හමු වූ කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත රෝගියාගේ පියා සහ සහෝදරියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි බණ්ඩාරගම සෞබ්‍ය සේවා ආරංචි මාර්ග සදහන් කරයි.
පියා සහ දියණිය එම රෝග ලක්ෂණ පහල කිරීම හේතුවෙන් අද දින (28) කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කරනු ලැබීය.
මේ වන විට බණ්ඩාරගම සෞබ්‍ය වෛද්‍ය සේවා බල ප්‍රදේශයෙන් කොරෝනා වයිරසය ආසාදිත රෝගින් 7 දෙනෙකු වාර්තා වන අතර කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් ප්‍රමාණය 17 දෙනෙකි.
2025 දෙසැම්බර් මස 18
39
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
128
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අටුළුගම ආසාදිතයාගේ පියාට-සහෝදරියටත් කොරෝනා
de silva Saturday, 28 March 2020 05:16 PM
බලන්න මොන තරම් විනාශයක්ද ? මේ වයසක මනුස්සය මැරෙන්නත් පුළුවන් , තව ගමේ කි දෙනෙකුට බෝ කරලද ? ඔවුන් තව කොහේ කොහේ ගිහින්ද ? දේව මෙහෙයවල් කීයකට සහභාගී වෙලාද ? කියල දන්නේ උඩ ඉන්න දෙවිවරු පමණි....
lalithmSaturday, 28 March 2020 06:14 PM
නීතියේ ආධිපත්‍ය මදිකම. දෙවියෝ සහ භූතයෝ රජවෙන්න පටන් ගත්තේ ඒ නිසයි. රටක පැවැත්ම තියෙන්නේ හික්මීම සහ නීති පිළිපැදීම මතයි. මොන ආගමෙන් වත් හික්මවන්න බැහැ මේ වගේ උද්දච්ච නිවටයින්ව. දැන් කී දෙනෙක්ද මේ වගේ අයවලුන්.