(මොහොමඩ් ආසික්)
අකුරණ ප්‍රදේශයෙන් හමු වූ නව කොරෝනා ආසාදිත පුද්ගලයින් දෙදෙනා ඇසුරු කළ පුද්ගලයින් වහාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ පොලිසියට දන්වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අකුරණ ප්‍රදේශයෙන් ඊයේ හමුව ඇති නව කොරෝනා වයිරසය ආසාදිත වූවන් දෙදෙනා සමඟ අකුරණ ප්‍රදේශයෙන් හමුව ඇති මුළු ආසාදිතයන් සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියයි කියල විශ්වාස කරන්න බෑ. දැඩි නීති දාලා මේක පාලනය කරන්න තියෙන්නෙ
මෙ ක‍්‍රමවෙද ඉතා හොදයි ජනාධිපතිතුමනි.. අද වෙන කොට ගම්වලින් එක එක වැඩවල් වලට ගොඩක් දෙන දිස්ත‍්‍රික්කවලින් පිටට ගිහින් ඉන්නවා. ඒ අය දින 14 ක් නිමකර හමාරයි. හෙට දිනට එයාව ගෙවල්වලට යාමට විදිහක් තියෙනවා නම් හොදයි.. මොකද නැතිනම් ඒ ගොල්ලන්ට නැති ලෙඩ එන්න පුලුවන්...