IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සමගි ජනබලවේගයෙන් විගණකාධිපතිවරයාට ලිපියක්

(ඩයනා උදයංගනී)

වියදම් සහ ණය ගැනීම් සදහා වන පාර්ලිමේන්තුවේ අවසරය ඉකුත් අප්‍රේල් 30 දිනෙන් කල් ඉකුත් වී ඇති බැවින් දැනට සිදුවන රාජ්‍ය වියදම් දැරීම් සහ ණයට ගැනීම් නීත්‍යානුකූලද යන්න සොයාබලන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ සාමාජික හිටපු මන්ත‍්‍රීවරුන් පිරිසක් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික‍්‍රමරත්න මහතා වෙත ලිපියක් භාර දී තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ආචාර්ය හර්ෂ ද සිල්වා, එස්.එම්.මරික්කාර්, සුජිත් සංජය පෙරේරා, චන්දිම ගමගේ, නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් මෙම ලිපියට අත්සන් තබා ඇත.

එම මන්ත‍්‍රීවරුන්ගෙන් පිරිසක් විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත ගොස් විගණකාධිපතිවරයා හමුවී මෙම ලිපිය භාර දී තිබේ.

එම ලිපිය පහත දැක්වේ.



අදහස් (6)

සමගි ජනබලවේගයෙන් විගණකාධිපතිවරයාට ලිපියක්

sena Tuesday, 26 May 2020 08:01 AM

අනේ මෙයාලගේ බයිලා - ඕක අධිකරණයක අභියෝගයට ලක් නොකර විගණකාධිපතිට බලයක් තියෙනවාද ජනාධිපති නවත්වන්න?

:       855       547

Bamunuarachchi Tuesday, 26 May 2020 09:24 AM

ලිපි ලියලිය කාලය නාස්ති කරන්න එපා පෝස්ට්කාඩ් දාන්න. ටෙලිග්‍රෑම් එකක් ගැහුවත් කමක් නැහැ.

:       259       16

කමල් Tuesday, 26 May 2020 09:56 AM

මීට පෙර ගැන මා නොදනිමි. එහෙත් පසුගිය වසර 5 තුලදී බැඳුම්කර වංචා වැනි දේවල් රටට හෙළි කිරීම මගින් රටට විශාල සේවයක් කළ ආයතනයක් ලෙස කීර්තිමත් නාමයක් දිනා ගත්තා.

:       0       3

Koralage Tuesday, 26 May 2020 09:57 AM

ඔබලා කරන දෙය හරියට හරි... මොකද අපි ඔක්කොම රටක් වශයෙන් නීතිගරුක වෙන්න ඕනෑ. එහෙම නොවුණොත් අනාගත පරපුරට රටක් නැතිවෙනවා.

:       10       45

මුණසිංහ Tuesday, 26 May 2020 11:05 AM

රජයේ සේවකයින්ට රාජකාරිය උගන්වන්නේ මෙයාලද? මෙයාලා කියපු විදියටද මෙතෙක් කල් විගණන නිලධාරීන් වැඩ කළේ?

:       5       11

Raveendra Tuesday, 26 May 2020 12:13 PM

හිටපු සහ නැවතත් දියවන්නාව පට්ටියට යන්න පොරකන මෙම අම්බරුවන් තමතමන් බලයේ ඉන්නකොට ඒ ඒ ආයතනවල ගිණුම් වාර්තා නිසිලෙස විගණනය කරාද කියලා පළමුව මහජනතාව දැනගැනුමට ඉදිරිපත් කරත් හොඳයි නේද?

:       1       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 206 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 452 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 548 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 341 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 426 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 154 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site