(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම මූලික රෝහලින් කුරුණැගල රෝහලට යැවූ යුද හමුදා නිලධාරියාට කොරෝනා ආසාදනය වී නොමැති බවත් අනික් පුද්ගලයා ආසාදිතයකු බවත් වෛද්‍ය පර්යේෂණ වලින් සනාථ කර ඇති බව පුත්තලම රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි .
මෙසේ ආසාදිතයකු බව තහවුරු වි ඇත්තේ පුත්තලම කඩුමයන්කුලම් විදියේ පදිංචි 50 හැවිරිදි විවාහක මුස්ලිම් ජාතිකයකු බව කියයි.
ඔහු ඉන්දුනිසියා හා තායිලන්තයේ සංචාරයක නිරත වි පසුගිය මාර්තු 17 වන දින ශ්‍රී ලංකාවට පැමිණි ඇති බව කියයි .
පසුව ආගමික කටයුතු සදහා පුත්තලම නගරයේ දේවස්ථාන වලට සහභාගිවි ඇති බවද කියයි.
කෙසේ නමුත් ඔහු ( 27 ) දින පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරිමේන් පසුව කුරූණැගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.
කෙසේ නමුත් මේ පුද්ගලයා සමග කුරුණැගල ශීක්ෂණ රෝහලට යැවු සැක සහිත අනෙක් රෝගීයා වු තබ්බෝව යුධ හමුදා කදවුරේ යුද හමුදා කෝප්රල් වරයා ආසාදිතයකු නොවන බවට හෙළිව තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
යුද හමුදා නිලධාරියා අසාදිතයකු නොවේ
lalithm Saturday, 28 March 2020 11:04 AM
මොනවා කිව්වත් ලෙඩ ගෙනෙන්නෙම පිට රට ගිය අය. අනික දෙවියෝ හොයන්න ගිහින් රටටම දෙනවා. පල්ලි පන්සල් කෝවිල් ඔක්කොම නියමිත කාලයකට පුජා කටයුතු සඳහා වහල දැම්මම කතාව හරියාවි.
Aththa Saturday, 28 March 2020 12:07 PM
දැන් බලන් ගියාම වැඩි හරියක් එයාර් පෝර්ට් එකෙන් කිසිම අවුලක් නැතිව මාරුවෙලානේ. එක්කෝ මෙ වගේ සාමාන්‍ය මිනිහෙක්වත් එයාර් පෝට් එකේ ඉමිගේ්රෂන් එකේ එනකොට නවත්වාගන්න වැඩ පිළිවෙළක් නැතිව රට බෙරගන්න කතාව නම් හැම එකාගේම ...
PrabhaSaturday, 28 March 2020 12:52 PM
ඉතාලියෙන් කොරියාවෙන් එන අය සොයා බැලුවට අනික් රටවලිනුත් ලෙඩ ගෙනෙල්ලා වගේ.