IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල හිඟයක් නෑ

(මහින්ද නිශ්ශංක)

සිංහල අවුරුද්දට සහ ඉන් පසුවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල කිසිඳු හිඟයක් නැතැයි අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සහ තොග වෙළඳ සංගමයේ සභාපති ඊ රාජේන්ද්‍රන් මහතා අද (09) පැවසීය.

විශේෂයෙන් ලොකු ලුණු , අර්තාපල්, පරිප්පු, වියළි මිරිස්, කඩල , මුංඇට සහ සීනි ඇතුළු අහාර ද්‍රව්‍ය තොග පිටකොටුව තොග වෙළඳුන් සතුව පවතින බවත් දිගින් දිගටම ආහාර ද්‍රව්‍ය ඇනවුම් කරන බවත් ඔහු කියා සිටියේය.



අදහස් (10)

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල හිඟයක් නෑ

rana Thursday, 09 April 2020 12:09 PM

හදේ හාවා ඊයේ බැහැලා ගිහිල්ලා...

:       0       41

රවින් Thursday, 09 April 2020 12:25 PM

කොරෝනා (සෞඛ්‍ය) ඇඳිරි නිතිය !!! දැන් මේ කියන්නේ පොදුජනයාගේ කුස්සි ගැනද? නැතිනම් තොග වෙළදුන්ගේ ගබඩා ගැනද?

:       0       5

BamunuarachchiSaturday, 11 April 2020 05:02 AM

මේ කතා කරන්නේ ඔහේගේ ගෙදර කුස්සිය ගැන නොවෙයි. නැති කෙනාගේ ගෙදර කවදත් නැහැ. මේ කියන්නේ රටේ ගබඩාවල අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය තිබෙනවා. බෙදාහැරීම ලබා ගැනීම සම්බන්ධව ප්‍රශ්න තිබෙන්නේ පුළුවන්. ඒක වෙනමම කතාවක්. රටේ සියලු දෙනාටම ඕනෑතරම් සල්ලි තිබුනට වැඩක් නැහැනේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල හිඟයක් තිබෙනවානම්.

:       0       0

BamunuarachchiSaturday, 11 April 2020 05:09 AM

රට තුළ රටට මෙපමණ කලක් අත්‍යවශ්‍ය ආහාර ගෙන්නුවේ පොදුජනයා හෝ රජය නොවෙයි. පෞද්ගලික වෙළඳුන්. නමුත් රජය දන්නවා කොපමණ අත්‍යවශ්‍ය ආහාර තොග රට ඇතුලේ තිබෙනවාද කියලා. එමනිසා සාධාරණ විදියට එම අත්‍යවශ්‍ය ආහාර බෙදෙන්නේ නැතිනම් රජයට පුළුවන් එම අත්‍යවශ්‍ය ආහාර රජයේ භාරයට ගෙන හමුදාව ලවා බෙදා හරින්න. ඒ බෙදාහැරීමේදී සල්ලි දීලා පොදුජනයාගේ කුස්සිවලට අත්‍යවශ්‍ය ආහාර ගන්න.

:       0       0

chandana Thursday, 09 April 2020 12:38 PM

අපේ කුස්සියේ නම් හිගයක් තියෙනවා...

:       1       14

Siri Thursday, 09 April 2020 02:19 PM

තොග වෙළෙන්දො ගාව තිබුනම ඇති ඉතිං.බෙදා හැරීමේ ලොකු අවුලක් තියෙනවා කියලා නොතේරෙන එකනේ පුදුමේ. ගම් වලට ඇවිත් බලන්න ඕන කොළඹ ඉදන් කියවන්නේ දෙන්නෙ නැතුව.

:       0       1

Nihal Thursday, 09 April 2020 03:25 PM

නමුත් අපට මුදල් නෑ.

:       0       1

BamunuarachchiSaturday, 11 April 2020 05:12 AM

කාටද ඔය කියන්නේ? ස්මාට් ෆෝන් වලට වියදම් කරන්න පුළුවන් නම් සල්ලි නැහැ කියන්නේ කොහොමද? මෙතනට ලියන්නේ ස්මාට් ෆෝන් තිබෙන නිසානේ.

:       0       0

Du Friday, 10 April 2020 08:48 AM

කහ නෑ...

:       0       0

BamunuarachchiSaturday, 11 April 2020 05:14 AM

කහ නැතිනම් හොරි වවා ගන්න. එතකොට කහ කහ ඉන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1140 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 719 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 928 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 803 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site