කුම්භ - සෙනසුරු ධනු රාශියේ (වක්‍ර) ගමන් කරයි. තම වැඩ කටයුතු ගැන විශේෂ උනන්දුවක් දක්වයි. දුර බැහැර ගොස් කටයුතු කරගැනීම සිදුවේ. හදිසි අනතුරුවලට ලක්වීමට පුළුවනි. ගුරු 10 වැන්නේ (වක්‍ර) යෙදීමෙන් ධනය ලබයි. වැඩ අධිකයි. උරුම හිමිකම් ලබයි. අනුන්ට උදව් කිරීමට ගොස් කරදර ඇති වේ. බුධ ග්‍රහයා සිකුරු රවි සමඟ 03 සිටීමෙන් ඉගනීම් කටයුතුවල යෙදී සිටින අයට ඉතා ශුභයි. විභාගවලින් ජය ලබයි.
2025 දෙසැම්බර් මස 04
262
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
401
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුම්භ