ඉතාලියේ නාපෝලි නුවර පියස්ස කවුළු වීයා වර්ජින් දේවස්ථානය අවට ජීවත්වන කිතුණු ජනතාවන් මෙම මැයි මාසය තුළ දේව මාතා ප්‍රතිමාව නිවෙසට වැඩම කරවීම සිදුකරන ලදී.
නාපෝලි නුවර වීයා වර්ජින් දේවස්ථානයේ කතෝලික ජනතාව බාර ගරු පියතුමන් වන සුරංග ආසිරි තිසේරා පියතුමාගේ මගපෙන්වීම යටතේ මෙය සාර්ථකව නිම කරන ලදී. නිවෙස් බැහැදැකීමෙන් අවසානයේ ප්‍රතිමාව දේවස්ථානයට වැඩම කරවන ලදී.
මංගල්‍යය මහා දිව්‍ය පූජාව ජුනි මස 4 වැනි ඉරු දින උත්සවාකාරයෙන් සිදුකරන ලදී. කතෝලික බැතිමතුන් විශාල පිරිසක් මෙම දිව්‍ය යාගයට සහභාගී වී මරිමව් පිහිට යදින ලදී.
වෙන්නප්පුවේ
ජෙරාඩ් එස්. රතුගම
නාපෝලි, ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd