මාතර මනාප  - වැඩිම මනාප නිපුන රණවකට

නව වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරා පත් කර ගැනීම සඳහා පැවති මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ නිපුණ රණවක මනාප  131,010 ලබාගනිමින් මාතර දිස්ත්‍රික්කයේ මුල් තැනට පත් විය.

නිපුන රණවක - 131,010

කරුණාදාස කොඩිතුවක්කු - 114,319

ඩලස් අලහප්පෙරුම - 103,534

කාංචන විජේසේකර - 96,033

මහින්ද යාපා අබේවර්ධන - 80,595

වීරසුමන වීරසිංහ - 77,968

 

සමගි ජන බලවේගය

බුද්ධික පතිරණ 44,839 -