
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
පානදුර කුරුස හන්දිය සුධර්ශනාරාමයේ ජන්ද මධ්‍යස්ථානය අසල මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයෙකුගේ රුව සහිත අත් පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.
එම අත් පත්‍රිකා තොගය ද පොලීසිය බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘‘ලාස්ට් චාන්ස්‘‘ එකක් බලන්න ඇති...
මොකක්ද නීතිමය පියවර..?