කොළඹ දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 674,603ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 12ක් දිනාගැනීමට සමත්ව සිටී.

දෙවැනි ස්ථානය හිමිකරගත් සමගි ජන බලවේගය ඡන්ද 387,145ක් ලබාගනිමින්  මන්ත්‍රී ධුර 6 ක් දිනාගත්තේය.

ජාතික ජනබලවේගයටද එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.