කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 570දෙනෙකු සුවය ලබා අද(11) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 22,831කි.

මේ වනවිට 7,636දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සමස්ත ගණන 30,613ක් වන අතර 146දෙනෙකු මියගොසිනි