(සුමතිපාල දීයගහගේ)
දකුණු පළාතේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන කොරෝනා ආසාදිතයින්ගෙන් පිරීයෑම නිසා හබරාදුව සහ අහංගම යන ප්‍රදේශවල කොරෝනා ආසාදිතයින් 70 ක් පමණ පිරිසක් මේවන විට තම නිවෙස්වලම සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ වන විට හබරාදුව සහ අහංගම ප්‍රදේශවල කොරෝනා වයිරසය ආසාදිත එකම පවුලේ තුන් හතරදෙනා පවා ඔවුන්ගේ නිවෙස්වලම ප්‍රතිකාර ලබමින් සිටින බවද සෞඛ්‍ය අංශ වැඩි දුරටත් සදහන් කළේය.
මේ අතර මේවන විට හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයින් 1573 ක් හදුනා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd