IMG-LOGO

2024 සැප්තැම්බර් මස 16 වන සඳුදා


සංවිධානාත්මක අපරාධකරුවන් රැසකට කොරෝනා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන  ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවන් වන පොඩි ලැසී හා කොස්ගොඩ තාරක ඇතුළු පිරිසකට  කොරෝනා වෛරසය ආසාධිත වීමෙන්  දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඔවුන් කළුතර පොලිස්  පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා සිටින ප්‍රතිකාර මධ්‍යස්ථානය අභ්‍යන්තරයට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්  ගිනි අවි සහිතව රාජකාරිය යොදවා ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය ඒ අවට  ආරක්ෂාව තර කර ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

සංවිධානාත්මක අපරාධකරුවන් රැසකට කොරෝනා

විජිත්. Friday, 08 January 2021 04:51 PM

අපි ඕක දැනගෙන ගොඩාක් කල්. ඔය නොකියා කියන්නේ දියවන්නාවේ ඌරු කොටුවේ ඉන්න, රටේ මිනිස්සුන්ගේ ලේ උරාබොන, 225 ගැන නේද..?

:       1       11

ashan Friday, 08 January 2021 08:50 PM

මීළඟ ප්‍රවෘත්තිය " ඔවුන් රෝහලින් පැනයාමට උත්සාහ කළ නිසා වෙඩි වැදී මියයාමයි". නැතිනම් කොරෝනා හේතුව නිසා මියයාමයි..

:       0       0

Nihal Saturday, 09 January 2021 03:21 AM

එහෙනම් ආයුධ පෙන්නන්න අරන් යන්න ඕනෑවෙන්නේ නැති වෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1179 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2794 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 954 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 739 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 947 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 826 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 59 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2119 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 982 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site