IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වතුකරයෙන් තවත් කොරෝනා පොකුරක්

ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ- ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ඩයගම ටර්බට්ෆාම් සත්ත්ව ගොවිපල ආශ්‍රිතව කොවිඩ් වයිරසය ආසාදිත පුද්ගලයන් 37 දෙනකු අද (22) දින වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

මෙම ගොවිපල ආශ්‍රිතව කොවිඩ් වයිරස ආසාදිත පුද්ගලයන් හතර දෙනකු වාර්තාවීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයන් 91 කුට සිදු කරන ලද පී. සී. ආර්. පරීක්ෂණවලදී ඉන් පුද්ගලයන් 37 දෙනකු මෙසේ ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයිද ඔවුහු සඳහන් කරති.

ටර්බට්ෆාම් සත්ත්ව ගොවිපලේ සේවකයන් විශාල පිරිසක් මෙසේ කොවිඩ් ආසාදිතයන් ලෙස හමුව ඇති බවත් වයිරසය ආසාදිතව හඳුනාගත් පිරිසගේ ආශ්‍රිතයන් සියල්ල නිරෝධායනයට ලක් කොට ඉදිරියේදී ඔවුන් පී. සී. ආර්. පරීක්ෂණයට භාජනය කිරීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අංශ නිලධාරී කියති.

 



අදහස් (0)

වතුකරයෙන් තවත් කොරෝනා පොකුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site