IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලිඳුල නගර සභාව යළි විවෘත කරයි

(ශාන්ත චන්ද්‍රසිරි)


කොරෝනා ආසාදිත වු ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණීම හේතුවෙන් වසා දමා තිබු තලවකැලේ- ලිඳුල නගර සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි අද (22) සිට සිදුකර ගෙන යාමට පියවර ගෙන ඇතැයි තලවකැලේ- ලිඳුල නගර සභාවේ සභාපති එල්. භාරතිදාසන් මහතා පැවැසීය.

පසුගිය 19 දින තලවකැලේ ලිඳුල නගර සභාවේ පැවැති රැස්වීමකට ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණි බවත් පසුව ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීම නිසා ඊයේ (21) දින නගර සභාව වසා දැමීමට පියවර ගෙන තිබූ බවද ඒ මහතා කීය.

නගර සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාමට පියවර ගෙන ඇති බවත් එම රැස්වීමට පැමිණි ආසාදිත  සභාපතිවරයා සමීපතව ඇසුරු කරන ලද පුද්ගලයන් ස්වයං නිරෝධනයට යොමු විය යුතු බවත් ඒ අනුව තමා දැනට ස්වයං නිරෝධායනට ලක්ව සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

ලිඳුල නගර සභාව යළි විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 479 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site