IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රිවස්ටන් වසා දමයි

(මහේෂ් කිර්තිරත්න)
 
රත්තොට ප්‍රදේශයෙන් කොරොනා වයිරසය අසාදිත වු අයෙකු හදුනා ගැනීමත් සමග රත්තොට ප්‍රදේශයේ සංචාරකයින් පැමිනෙන ස්ථාන අද(25) දින සිට වසා දැමීමට පියවර ගන්නා බව රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාරසේන තෙන්නකොන් මහතා පැවසීය.
 
රත්තොට රිවස්ටන්, දන්දන්ක වැව ආශ්‍රිතව හා බඹරකිරිඇල්ල ආදි සංචාරකයින් වැඩි වශනේ පැමිණෙන ස්ථාන මෙසේ වසාදැමීමට පියවර ගන්නා බවත් සංචාරකයින් වැඩි පිරිසක් රත්තොට නගරය හරහා ගමන් කරන බවත් මේ පිළිබදව අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බව ද සභාපතිවරයා පැවසීය.
 
දිවයිනේ වෙනත් ප්‍රදේශවල සති අන්තයේ සහ මේ දිනවලදි විශාල පිරිසක් පැමිණෙන බවත් සියලු ජනතාවගේ ආරක්ෂාව පිළිබදව කටයුතු කර මෙම තීරණය ගත් බවත් මේ පිළිබදව සෞඛ්‍ය අංශ සහ පොලිසිය දැනුවත් කිරීමට පියවර ගන්නා බවද සභාපතිවරයා පැවසිය.
 

 



අදහස් (1)

රිවස්ටන් වසා දමයි

Hiruni wiranga Sunday, 07 February 2021 04:11 PM

තවමත් වහලාද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 882 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site