IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


රත්මලානේ බේකිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක 50කට කොරෝනා

(එච් එම් ධර්මපාල )

රත්මලාන ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩා අංශයේ සේවකයින් 50 කට අධික පිරිසක් සදහා අද( 20) එම කර්මාන්ත ශාලාව තුලදී සිදුකල හදිසි රැපිට්ඇන්ටිජන් පරීක්ෂණයට අනුව ඉන් සේවකයින් 23 දෙනෙකුට කෝවිඩ් වයිරසය ශරීරගත වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයීය ප්‍රකාශකයෙකු පැවසීය .

මෙම කර්මාන්ත ශාලාව ප්‍රධාන ගබඩාව තුල සිට රටපුරා සිට පැමිණෙන ලොරිරථ සදහා කරත්ත යොදාගන ඇසුරුම් පෙටිටි තොග වශයෙන් ගෙනවිත් දෙන අයදවේ .

මේ පිරිස් වලින් සේවකයින් 50 දෙනකු හදිසි පරීක්ෂණ  සදහා මෙලෙස යොමු කල බවත් , එයින් සේවකයින් 23 දෙනෙකු හට වයිරසය ආසාදනවී ඇති බවට සනාත වීමෙන් පසු එම පුද්ගලයින් ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත යොමුකිරීමට කටයුතු කරන අතර , ඉතිරි ආශ්‍රිත පිරිස් එම ගබඩා සංකීර්ණය තුලම සියලු පහසුකම් සහිතව දින 14 ක නිරෝධායනයකට යොමු කරනු ලබන බවය් එම ප්‍රකාශයා වැඩිදුරටත් පැවසීය .



අදහස් (3)

රත්මලානේ බේකිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක 50කට කොරෝනා

sampath Sunday, 20 December 2020 12:59 PM

නම කියන්න බයයිද? අපි කිසිම දෙයක් කන්න එපාද? රත්මලාන පැත්තේ හදන මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් පවා පෙන්වනවා. සමාගමේ නම හංගනවා. අපි බිස්කට් එකක්වත් කන්නේ නැහැ. එච්චරයි.

:       0       0

chandima Monday, 21 December 2020 01:25 AM

ඉතින් උඩබලන් ඉන්නේ අර පැණියවත් බිව්වේ නැතිද?

:       0       0

Janitha Pallegedara Monday, 21 December 2020 01:38 AM

විශ්වාසනීය ආරංචි මාර්ග වලට අනුව එය බේකරි ආයතනයක් නොවේ. ඔබේ ප්‍රවෘත්තිය නිසා බේකරි ආශ්‍රිත කර්මාන්ත වලට ප්‍රශ්නයක් සිදුව ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 201 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1066 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site