( පුෂ්පකුමාර ජයරත්න )
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අද (7) අලුයම අභාවප්‍රාප්තව ඇත.
මියගිය විට 82 හැවිරිදි වියෙහි පසුවූ ඒ මහතා සහ බිරිඳ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලද්දේ මීට දින කීපයකට පෙරය.
මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ඔහු කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වශයෙන්ද කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු එන්නත් දෙකයි බුස්ටර් එකයි තුනම ගහපු කෙනෙක් නේද.
මොහු එන්නත් දෙකයි බූස්ටර් එකයි තුනම ගහපු කෙනෙක් නේද. නිවන්සුව ලැබේවා...!
පන්ති ව්‍යාපාරයේ සිටි මෙවැනි දේශපාලුවන් නිසා අද සමස්ත පන්ති ව්‍යාපාරය පමණක් නොව සමස්ත කොමියුනිස්ට් ව්‍යාපාරයම විනාශව ඇත.