IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රාජාංගනයේ කොරෝනා ආසාදිතයන් 14ක් අයිඩීඑච් රෝහලට

(දයාරත්න ඇඹෝගම)
 
කොරෝනා වයිරසය ආසාදිතවු බවට තහවුරු කරගත් රාජාංගනය ප්‍රදේශීය ලේකම් කෝට්ඨාසයේ පුද්ගලයන් 14 දෙනෙකු  ප්‍රතිකාර සදහා කොළඹ අයිඩීඑච් රෝහල වෙත යවන ලද බව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා අද(13) පැවසීය.
 
රාජාංගනය ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයෙන් කොරෝනා වයිරසය ආසාදිතවු මෙම පුද්ගලයන් හමුවීමත් සමග රාජාංගනය යාය 03,04,05 සහ7 අංගමුපාර,ධීවර ගම්මානවල සංචරණ සීමා ද පනවා තිබේ.
 
මේ අතර ඊයේ(13)දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 22 න් රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හැරෙන්නට ඉතිරි කාර්යාල 21 ක නිලධාරින් තැපැල් ජන්දය භාවිතා කර තිබුණි.
 
රාජාංගනය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල නිලධාරින් සදහා මේ මස 28 දින තැපැල් ජන්ද භාවිතා කිරීම සඳහා අවස්ථාව සලසා දෙන බවද වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා මෙහිදි සදහන් කළේය.



අදහස් (0)

රාජාංගනයේ කොරෝනා ආසාදිතයන් 14ක් අයිඩීඑච් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site