
(සිතුම් චතුරංග)
යාපනය විශ්ව විද්‍යාලයේ සේවය කළ ඉංග්‍රීසි කථිකාචාර්යවරියක කොවිඩ් 19 වෛරසය ආසාදනයවී යාපනය ශික්ෂණ රෝහලේදී මියගොස් ඇති බව යාපනය සෞඛ්‍ය අංශ පවසයි.
එලෙස වෛරසය ආසාදිතව මියගොස් ඇත්තේ යාපනය, අරියාලෙයි පදිංචි සිවරංජනී ආනන්ද කුමාරස්වාමි නැමති 61 හැවිරිදි තිදරු මවකි.
මීට දින කිහිපයකට ඉහතදී කොවිඩ් 19 වෛරස ආසාදනය වීම හේතුවෙන් ඇතිවූ රෝග ලක්ෂණ හේතුවෙන් ඇය යාපනය ශික්ෂණ රෝහලේ කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර ඒකකයවෙත ඇතුලත් කොට සිට ඇති බව පැවසීය.
සිකුරාදා දිනයේ ඇයගේ රෝගී තත්වයන් උත්සන්න වීම හේතුවෙන් රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුලත් කොට ඇති අතර එහිදී මියගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාදානයේ සැතපේවා..!!!
වටිනා ජීවිතයක්... ඔබට නිවන් සුව ගුරුතුමියනි..
හරිම දුකයි නිවන්සුව ලැබේවා
ඔබතුමියට නිවන් සුව අත්වේවා...!!!
ඔබට නිවන් සුව...
ඔබතුමියගේ ආගම අනුව ඔබ පැතූ ලෙසින් ඔබතුමියගේ පරලොව, විමුක්තිය උදාවේවා. මගේ ආගම අනුව ඔබතුමියට නිවන්සුව පතන්නම්...
උගත් සමාජයට සේවයක් කළ මෙතුමියට නිවන්සුව...!!!
එතුමියට සසරේදි එවන් අකල් මරණ නොවේවා! නිවන්සුව ලැබේවා!
මොහුව අපි කවදාවත් දැකලා නැහැ. ඇයි මියයන කම්ම හිටියේ..?