(ඩයනා උදයංගනී)

කොවිඩ් -19 වයිරස ආසාදිතයින් 826 දෙනෙකු අද (24) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇත.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව පසුකර ඇති අතර ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිත සංඛ්‍යාව 100,517කි.