IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


මොරටුවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කොරෝනා

(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව වේල්ස් කුමර විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ ශිෂ්‍යයකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත්  සමග එම කණ්ඩායමේ ක්‍රීඩකයන් තිස් දෙනකු නිරෝධානයට යොමුකල බව සෞඛ්‍ය අංශ පවසයි.

ගාල්ල ප්‍රදේශය පැවැති ක්‍රිකට් තරඟයකට සහභාගී වූ අවස්ථාවේ කොවිඩ් ආසාධිත බව කියන සිසුවාට අතෙහි ආබාදයක්  වීම නිසා  පුද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා යොමු වී ඇත.

අතට ප්‍රථිකාර කිරීමට පෙර සිදු කළ පී.සී.ආර්  පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි සඳහන් කරන සෞඛ්‍ය අංශ ආසාධිත සිසුවා ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ  ක්‍රීඩකයකුගේ  සොහොයුරකු බවද සඳහන් කරයි

එම ශිෂ්‍යයා ප්‍රතිකාර සඳහා යොමු කොට අනෙක් ක්‍රීඩකයන්  නිරෝධානය සඳහා යොමු කල බව සෞඛ්‍ය අංශ පැවසීය.

මොරටුව,රත්මලාන,පිළියන්දල යන ප්‍රදේශයන්හි සිසුන් ද ඒ අතර සිටින බවද සෞඛ්‍ය කියයි.

මෙකි ක්‍රිඩා කණ්ඩායමේ මොරටුව ප්‍රදේශයේ පදිංචි වන සිසුන් දස දෙනකුද සිටින බවද කියයි.

ඉදිරියේදී නිරෝධානය සඳහා යොමුකල සිසුන් පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බව ද සෞඛ්‍ය අංශය සඳහන් කරයි.

 



අදහස් (0)

මොරටුවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 318 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 419 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 395 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site