(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතයින් තව 1,281 ක් අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 640,578 ක් දක්වා ඉහළ ගොස් තිබේ.