(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීන් තිදෙනකු කොරෝනා ආසාධිත වීම හේතුවෙන් එම අයගේ ආශ්‍රිතයන් සදහා ජෛව සාම්පල පරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
මෙසේ ආසාධිතවූ මන්ත්‍රීවරයකු පසුගියදා මුදල් කමිටු රැස්වීමට එක්වී ඇතැයිද එම හේතුවෙන් එම රැස්වීමට සහභාගිවූ මන්ත්‍රීවරුන් මෙන් නිලධාරීන්ද පළමු පෙල ආශ්‍රිතයන් බවට පත්වීම නිසා මෙසේ ජෛව සාම්පල පරීක්ෂාවක් කිරීමට සභාපති සරත් නන්දසිරි රණතුංග මහතා පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd