
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (18) පස්වරු 6.05 වන විට තවත් ආසාදිතයන් 233 දෙනෙකු එකතු වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මේ දක්වා එම පොකුරෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 14,568 කි.
අද හඳුනාගත් පිරිස සමඟ සමස්ත පොකුරෙහි ආසාදිතයන් ගණන මේ වනවිට 14,801කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd