
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (15) පස්වරු 6.05 වන විට කොවිඩ්-19 වයිරස ආසාදිතයන් 544 දෙනෙකු හදුනා ගෙන තිබේ.
මේ දක්වා එම පොකුරෙන් ආසාදිතයන් 13,084 ක් වාර්තා වී ඇත.
අද දිනයේ හදුනාගත් ආසාදිතයන් 544 දෙනාත් සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිත සංඛ්‍යාව 13,628 කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd