
(නිමන්ති රණසිංහ)
මිනුවන්ගොඩ ඇගලුම්හල ආශ්‍රිත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (31) පෙරවරුව වනවිට 6946 ක් බව කෝවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එයින් 1041 දෙනෙකු එම ඇගලුම්හලේ සේවකයන් වන අතර ඉතිරි 5905 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් වන බවද එම මධ්‍යස්ථානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න දෙයක් නැහැ... 7000කට ශරීරගත වුණාට තවම සමාජගත වෙලා නැහැ.