මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (31) රාත්‍රී 9.35 වනවිට ආසාදිතයන් 239 දෙනෙකු එක් වී තිබේ.
එයින් 59 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය වන අතර, 180 දෙනෙකු පෑලියගොඩ සහ ධීවර වරායන්හි ආශ්‍රිතයන් බව පැවසේ.
මේ දක්වා එම පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 6946 ක් වූ අතර අද හඳුනාගත් පිරිස සමඟ සමස්ත පොකුරෙහි අගය 7185 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd