මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ පිරිසෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 61 දෙනකු අද හඳුනාගෙන තිබේ.
කර්මාන්තශාලා කාර්යමණ්ඩලයේ 39 දෙනකු සහ ආශ්‍රිතයින් 22 ක් ලෙස ඔ වුන් හඳුනාගෙන තිබේ.
මේ දක්වා වාර්තා වී තිබු මුළු අසාදිතයින් ගණන 1186 දෙනකි.
මෙම 61 දෙනා වාර්තා වීමත් සමඟ මුළු ආසාදිතයින්ගේ ගණන 1247 දක්වා ඉහළගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර රටම හාන්සි කරලා තමා නවතින්නේ.
රට වටෙන්ම දවසින් දවස කොරෝනා රෝගීන් වාර්තා වෙද්දීත් ආණ්ඩුව කියන්නේ තවාමත් සමාජයට ඇවිත් නෑ කියලා.