
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය හා වේල්ල වීදිය යන ප්‍රදේශ 16 වන සඳුදා අළුයම 5 සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කරන බව කෝවිඩ් පාලනය කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
දැනට හුදෙකලා කර තිබෙන ප්‍රදේශ එම තත්වයේ තවදුරටත් ක්‍රියාත්මක බව හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd