IMG-LOGO

2024 ජුනි මස 17 වන සඳුදා


බූස්සේ රැඳවියන් 44කට කොරෝනා

 (යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද)

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ F වාට්ටුවේ රදවා සිටි රැඳවියන් 44 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

රැඳවියන් 107 දෙනෙකු හා බන්ධනාගාර නිලධාරින් 25 දෙනෙකු ඊයේ (13)  පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කරණු ලැබීය. අද දින ලැබුණු පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව රැඳවියන් 44 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවී ඇත.

 කොරෝනා වයිරසය ආසාදනය වූ රැඳවියන් 44 දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට කටයුතු කරන බවද හෙතෙම පවසයි.

 පී.සී.ආර්. පරීක්ෂණවලදි කොරෝනා වයිරසය ආසාදනය නොවු බන්ධනාගාර නිලධාරින් දින 14 නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. ඔවුන්ගේ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණය 25 වැනි දින සිදුකරන බවද පවසයි. මේ අතර බූස්ස බන්ධනාගාරයේ ඉතිරි 260 දෙනා හෙට (15) පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කරන බවද හෙතෙම පවසයි.

මීට පෙර බූස්ස බන්ධනාගාරයේ මෙම වාට්ටුවේ සිටි රැඳවියන් 03කට කොරෝනා වයිරසය ආසාදනය වි තිබුණි.

 



අදහස් (0)

බූස්සේ රැඳවියන් 44කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උප ජනපති අවමංගල පෙරහර 4 ක් බිලි ගනී
2024 ජුනි මස 17 109 0

දේහය රැගත් රිය පෙරහර වීදි සංචාරය කරද්දී, එම රථ පෙරහරට අයත් එක් මෝටර් රථයක් උප ජනාධිපතිවරයාට අවසන් ගෞරව දැක්වීමට මඟ දෙපස පොරකමින් සිටි ජනතාව අතරට කඩා වැ


පදික මාරුවෙන් ගමන් කළ පිය-පුතු හැප්පූ චීන ජාතිකයා අත්අඩංගුවට
2024 ජුනි මස 17 146 0

කළුතර නගරයේ පදික මාරුව මතින් පාර මාරුවෙමින් සිටි පිය පුතු යුවළක් චීන ජාතිකයින් පිරිසක් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරින් පියා මියග


උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම
2024 ජුනි මස 17 39 0

ටිකිරි මැණිකේ දුම්රිය පීලි පැනීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (17) අලුයම සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි


තැනින් තැන අදත් වැසි
2024 ජුනි මස 17 31 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මිනී මරා සැඟවෙන්න බැරි වේ
2024 ජුනි මස 17 601 0

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසකට කඩා වැදි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මීගොඩ ගොඩගම නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බ


මෝටර් රථ අනතුරින් කොළඹ පැත්තකට වතුර නෑ
2024 ජුනි මස 17 983 0

හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේ දී අද (17) අළුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ලබුගම ජලාශයේ සිට කොළඹට ජලය රැගෙන යන විශාල නලයක ගැටීමෙන් සිදු වූ අනතුරින


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1305 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3025 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2484 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site