IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බූස්ස බන්ධනාගාරයෙන් තවත් අසාදිතයින් 37 ක්

(ජේ.කේ.එල්. චාමින්ද)

බුස්ස  අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි  තවත් රැදවියන් 37 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් බුස්ස බන්ධනාගාරය පවසයි.

නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 50 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් 37 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට ලැබු පි.සි.ආර්. පරික්ෂණ වාර්තා අනුව තහවුරුවි ඇත.

ගාල්ල හා කළුතර යන දිස්ත්‍රික්කවල අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගතකරණ රැදවියන්  නිරෝධායනය සදහා  බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත යොමු කරණු ලබති.  කොවිඩ් ආසාදිත මෙම රැදවියන්  අද (21) උදැසන වනවටිත් බන්ධනාගාරය තුලම රදවා ගෙන සිටියහ.



අදහස් (0)

බූස්ස බන්ධනාගාරයෙන් තවත් අසාදිතයින් 37 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site