(ප්‍රින්ස් රත්නායක)
බලංගොඩ ප්‍රදේශයේ කාන්තාවකට සහ කුඩා දරුවෙකුට කෝවිඩ් ආසාදනය වීමත් සමඟම පිරිස එක්රැස්වීම වළකාලමින් අද(08) දහවල් සිට මුස්ලිම් පල්ලි 13ක දේවමෙහෙයන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව බලංගොඩ සෞඛ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නූර්දීන් රිෆයිඩීන් මහතා සඳහන් කළේය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට පවුල් 9ක 60ට ආසන්න පිරිසක්පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත්, එම පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් එම දේවමෙහෙයන් පැවැත්වීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට දන්වා ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd