(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ ස්ථාන තුනකදී සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවලන් ඊයේ දිනයෙදී කොරෝනා ආසාදිතයන් 110 දෙනකු හමු වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා පවසයි.
එලෙස රෝගීන් වාර්තා වී ඇත්තේ අලුත්ගම බේරුවල සහ පයාගල පොලිස් බලප්‍රදේශ වලින් බව කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට ඕනේ කොරොනා වෛරසය වැඩි කරන්න. අපට ඕනේ කොරොනා වෛරසය නැති කරන්න. කොරොනා තියන කම් රජයර ෆුල් ජොලි, අපට ෆුල් හවුල්, ඉතින් කාට කියන්නද?