
( නිමන්ති රණසිංහ)
බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
ඊයෙ දිනයේදී බොරැල්ල පොලිස් නිලධාරීන් 13 දෙනකු පී සී ආර් පරීක්ෂණය සිදු කර ඇති අතර ඉන් 6 කට වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (31) තහවුරු කර තිබේ.
ඒ අනුව අද පී සී ආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.
COMMENTS