IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප්‍රධාන මාර්ගයේ දුම්රිය 15 ක් අවලංගු කරයි

 

(නිමල කොඩිතුවක්කු)

කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය 15 ක් අද (7) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට  දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව කොළම සිට අඹේපුස්ස, වේයන්ගොඩ, මීරිගම දක්වා ධාවනය වන දුම්රියන් අවලංගු කෙරෙනු ඇත.

මෙයට අමතරව බදුල්ල බලා ධාවනය වන දෙනුවර මැණකේ දුම්රිය හෙට (8) දිනයේ සිට දාවනය නොවන බවත් දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.



අදහස් (1)

ප්‍රධාන මාර්ගයේ දුම්රිය 15 ක් අවලංගු කරයි

ලංකාපුත්‍ර Thursday, 08 October 2020 02:08 AM

හිසේරුදාවට කොට්ටය මාරුකරයි. තියන ඒවත් අවලංගු කළාම ඉතුරු ඒවායේ හොඳට තෙරපිලා යන්න පුළුවන් නේ.. දැන් කොරෝනා අවදානමක් නැහැනේ.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site