
(නිමල කොඩිතුවක්කු)
කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය 15 ක් අද (7) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව කොළම සිට අඹේපුස්ස, වේයන්ගොඩ, මීරිගම දක්වා ධාවනය වන දුම්රියන් අවලංගු කෙරෙනු ඇත.
මෙයට අමතරව බදුල්ල බලා ධාවනය වන දෙනුවර මැණකේ දුම්රිය හෙට (8) දිනයේ සිට දාවනය නොවන බවත් දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිසේරුදාවට කොට්ටය මාරුකරයි. තියන ඒවත් අවලංගු කළාම ඉතුරු ඒවායේ හොඳට තෙරපිලා යන්න පුළුවන් නේ.. දැන් කොරෝනා අවදානමක් නැහැනේ.