(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම ආනන්ද ජාතික පාසලේ සිසුවියක කෝවිඩ් - 19 ආසාධිතවි ඇති බවට තහවුරු වීම නිසා සිසු සිසුවියන් 60 දෙනකු හා ගුරුවරුන් තිදෙනකු ස්වයං නිරෝධායනයට යොමු කල බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි.
මෙසේ කෝවිඩ් ආසාධිත වි ඇත්තේ පුත්තලම ආනන්ද ජාතික පාසලේ 11 ශ්‍රේණීයේ සිසුවියකි
එම දැරිය නිවසේ සිටියදී හදිසියේ ඇතිවු ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබු අතර එහිදි සිදු කළ ඇන්ටිජන් පරික්ෂාවකදි දැරිය කෝවිඩ් - 19 ආසාධිත බවට සනාථ වි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් දරුවන් ආරක්ෂා කරන්න උපරිම පියවර අරන් පාසල් ඇරියා නම් නේද හොඳ?