පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව ක්‍රියාවට නංවන ලද ඩ්‍රෝන මෙහෙයුම් වලින් නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 117 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
බස්නාහිර පළාතේ හුදකළා කර ඇති පොලිස් බල ප්‍රදේශ 24 තුළ නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බවද එම ඒකකය කියයි.
ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන 46 ක් බවද පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
-036

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd