( එච් එම් ධර්මපාල )
දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ නැගෙනහිර කවූඩාන , සිරිසගබෝ පාර , ඇලරික්ස්වත්ත හා ශාන්තාරාම කලාපයත් යන ප්‍රදේශවල පුද්ගලයින් 143 දෙනකුට සිදුකල පී.සී.ආර් පරීක්ෂණ වලට අනුව ඊයේ (20) පැමිණි වාර්තාවලින් පුද්ගලයින් 23 දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනයවී ඇති බවට හදුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
මේ අනුව ඇලරික්ස්වත්ත ප්‍රදේශයේ හදුනාගත් ආසාධිතයින් 19 ක් හා ශාන්තාරාම කලාපයෙන් පුද්ගලයින් 2 ක්ද , නගර සභා සේවකයින් 2 ක්ද එදිනම ප්‍රථිකාර මධ්‍යස්ථානයන් වෙත යොමු කිරීමට කටයුතු කල අතර, කලාපතුල සංචරණ සීමා දැඩිලෙස සීමා කිරීමටත් කටයුතු කරනු ලැබ ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd