
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් වාර් ෂිකව පවත්වනු ලබන දහම් ගුරු සහතික පත්‍ර විභාගය දින නියමක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබේ.
මෙම විභාගය දෙසැම්බර් මස 6 වැනි දා පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
දහම් ගුරු සේවයේ යෙදෙන ගුරුභවතුන්ට උසස් අධ්‍යාපන වරම් හිමිකර ගැනීමේ ප්‍රවේශයක් ලෙසින් වාර් ෂිකව මෙම විභාගය පැවැත්වේ.

COMMENTS