(ආනන්ද ඉ ජයකොඩි)
දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුල අද (19) උදෑසන වන විට අලුතින් කෝවිඩ් 19 වෛරසය ආසාදිතයින් 24ක් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය.
මේ අනුව වෛරසය ආසාදිතයින් දෙදහස් හත්සිය අනූ පහක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම ප්‍රකාශකයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd