IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දියේ ගිලිණු තිදරු පියාට කොරෝනා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව එච් 8 ගම්මානයේ වැවක දිය නාමින් සිටියදි දියේ ගිලි මරණයට පත්වු අයකුට කොරෝනා ආසාධිතයකු බවට සනාථ විමේන් පසු 20 කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ එච් 8 ගම්මානයේ  තිදරු පියෙකී.

අදාල අය එච් 8 ගම්මානයේ වැවේ දිය නාමින් සිටියදි 22 දින දියේ ගිලි මරණයට පත්විමේන් පසු ආණමඩුව රෝහලට ඇතුලත් කිරීමේන් පසු පුත්තලම මුලික රෝහලට පශ්චාත් මරණ පරික්ෂණයට යොමු කර සිටියදී සිදුකල පි.සි.ආර් පරික්ෂණයකදි කොරෝනා ආසාධිතයකු ලෙස සනාථ වු බව කියයි.

පසුව දියේ ගිලි මරණයට පත්වු කොරෝනා ආසාධිතයකු ලෙස හදුනා ගත් අය රෝහල් රුගෙන ගිය හා ඔහු ඇසුරු කළ බව කියන පිරිසෙන් 20 ක පමන පිරිසක් මේ වන විට හදුනාගෙන නිරෝධායනයට යොමු කර ඇති බව කියයි.

 



අදහස් (2)

දියේ ගිලිණු තිදරු පියාට කොරෝනා

කිරිපුතා Thursday, 24 June 2021 11:55 AM

මේ ගැන විද්වතුන් පර්යේෂණ කළ යුතුයි. මේ ⁣වෛරසය රෝහලෙන් ආවද? නැත්නම් මැරෙන්න කලින් ඉඳන් තිබුණාද? කරන කරන හැම කෙනාටම වෛරසය තියෙනවනේ මේ විදිහට ගියාම...

:       0       2

ajith Thursday, 24 June 2021 12:48 PM

වතුරෙ ගිලී මිය ගිය අයගේ සෙම පටල පරීක්ෂා කිරීමේදී නිව්මෝනියාවට සමාන බව කියනවනේ... ඉතින් එයාට 100%ක්ම කොරෝනාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site