
කොවිඩ් -19 ආසාදිතයින් පස්දෙනෙකු අද (03) හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2828 දක්වා ඉහළ ගොස් ඇත.
රෝගීන් 03 දෙනෙකු අද (03) සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්ත කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 2517ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව තවත් රෝගීන් 300 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

COMMENTS