
මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2822 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් හඳුනාගෙන ඇත.
අද දිනයේදී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 7 කි

=======================================================================================
මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2817 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු සහ පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරී කළ සිවිල් ආරක්‍ෂක භටයෙකු අද (02) දින ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොවිඩ් -19 වයිරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 75 දෙනෙකු අද (02) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොරෝනා ආසාදනය වී සුවය ලැබූ ගණන 2514 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් රෝගීන් 292 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.